රාජ්‍ය සේවකයින් පිරිසකගේ වැටුප් වැඩිවීමක් ගැන සතුටුදායක ආරංචියක්..වැඩි වන ප්‍රමාණය සහ දිනය මෙන්න..

Report

රජයේ විධායක නිලධාරීන්ගේ විධායක දීමනාව රු:25000ක් දක්වා රු:10000 කින් ජුලි 01 සිට ඉහළ නංවන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ප්‍රකාශ කර සිටිනවා.

මේ අනුව, රාජ්‍ය සේවයේ විධායක සේවා නිලධාරීන්ට මෙතෙක් සේවා කාලය මත පදනම්ව ගෙවන ලද විශේෂ දීමනාව වෙනුවට සේවා කාලය නොසලකා රුපියල් 25,000ක විශේෂ මාසික දීමනාවක් ගෙවීමට තීරණය කර ඇත්තේ.

මැතිවරණයක් කැඳවීම ගැන දැන් ලැබුණ අලුත්ම ආරංචිය මෙන්න..

මැතිවරණයක් කැඳවීම ගැන දැන් ලැබුණ අලුත්ම ආරංචිය මෙන්න..


ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ සභාපති මහේෂ් ගම්මන්පිල මහතා ඒ බව තහවුරු කර ඇත.

මෙම දීමනාව ශ්‍රී ලංකා ඉංජිනේරු සේවයේ, ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥ සේවයේ සහ ශ්‍රී ලංකා මිනින්දෝරු සේවයේ නිලධාරීන්ට ද හිමි වන බවයි පැවසෙන්නේ.

ඊට අදාළ චක්‍රලේඛ විධිවිධාන 2024.07.01 දින සිට ක්‍රියාත්මක වන බවද දැනුම්දී ඇත.

සියලුම පාසල් ගුරුවරුන්ට මේදේ අනිවාර්ය කරමින් ජනපති විශේෂ තීරණයක් ගනී..වැටුප් ප්‍රශ්නයත් විසදෙයි?..

සියලුම පාසල් ගුරුවරුන්ට මේදේ අනිවාර්ය කරමින් ජනපති විශේෂ තීරණයක් ගනී..වැටුප් ප්‍රශ්නයත් විසදෙයි?..


මීට අදාල වැඩි විස්තර පහතින්,

Gallery