මැතිවරණයක් කැඳවීම ගැන දැන් ලැබුණ අලුත්ම ආරංචිය මෙන්න..

Report

මැතිවරණයක් කැදවීමට නියමිත බැවින් ඒ සඳහා සූදානම් වන ලෙස මැතිවරණ කොමිෂන් සභාව තම දෙපාර්තමේන්තුවට දන්වා ඇති බව රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ මහත්මිය ප්‍රකාශ කර සිටිනවා.

පසුගිදා මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ, එළැඹෙන සැප්තැම්බර් 17 සහ ඔක්තෝම්බර් 16 අතර කාලය තුළ ජනාධිපතිවරණය පවත්වන බවයි.

රාජ්‍ය සේවයේ පිරිසකට රුපියල් 25,000ක් මාසික වැටුපට එකතු වෙයි..සුබ ආරංචිය මෙන්න..

රාජ්‍ය සේවයේ පිරිසකට රුපියල් 25,000ක් මාසික වැටුපට එකතු වෙයි..සුබ ආරංචිය මෙන්න..


ඒ අනුව, ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම පිළිබද පනතේ දැක්වෙන විධිවිධානවලට අනුව ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා කැඳවීම, නියමිත කාලසීමාව තුළ සිදු කරන බව, එම කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල් රත්නායක නිවේදනය කළා.

රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ වැඩිදුරටත් සදහන් කළේ, එලෙස ජනාධිපතිවරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම දින නියම කළහොත් ඒ සදහා අවශ්‍ය සියලු කටයුතු සූදානම් බවයි.

සියලුම පාසල් ගුරුවරුන්ට මේදේ අනිවාර්ය කරමින් ජනපති විශේෂ තීරණයක් ගනී..වැටුප් ප්‍රශ්නයත් විසදෙයි?..

සියලුම පාසල් ගුරුවරුන්ට මේදේ අනිවාර්ය කරමින් ජනපති විශේෂ තීරණයක් ගනී..වැටුප් ප්‍රශ්නයත් විසදෙයි?..