මේ මීළඟ සංග ද?. Bio වලින් A3ක් අරන් A/L සුපිරියටම පාස් වුණ නාලන්දෙ ක්‍රිකට් කැප්ටන්..(PHOTOS)

Report

ඊයේ (31) අ.පො.ස උසස් පෙළ (2023) විභාගයේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළේ ය.

ඒ අනුව නාලන්ද විද්‍යාලයේ Under 19 ක්‍රිකට් කණ්ඩායමේ නායකයා වන සජිත සංදීප ලක්ෂාන් මෙවර උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට ප්‍රතිඵල ලබා ගැනීමට සමත් වීය.

මේ මීළඟ සංග ද?. Bio වලින් A3ක් අරන් A/L සුපිරියටම පාස් වුණ නාලන්දෙ ක්‍රිකට් කැප්ටන්..(PHOTOS) | Sajitha Sandeepa Lakshan

සජිත ජීව විද්‍යා අංශ‍යෙන් A සාමාර්ථ 3ක් ලබා ගෙන ඇති බව වාර්තා වීය.

ඒ අනුව විද්‍යා විෂය ධාරාවෙන් උසස් පෙළ විභාගයට මුහුණ දුන් සජිතට වෛද්‍ය විද්‍යාල ප්‍රවේශය ලබා ගැනීමට හැකි වී තිබෙනවා.

මේ මීළඟ සංග ද?. Bio වලින් A3ක් අරන් A/L සුපිරියටම පාස් වුණ නාලන්දෙ ක්‍රිකට් කැප්ටන්..(PHOTOS) | Sajitha Sandeepa Lakshan

කෙසේ වෙතත්, ගෙවුණු ආනන්ද - නාලන්ද මහා ක්‍රිකට් තරගාවලියේ දී ඔහු සිය දක්ෂතා පෙන්වීමට සමත් වීය.

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙන්නෙ මෙන්න මෙහෙමයි?..

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙන්නෙ මෙන්න මෙහෙමයි?..


මේ අතර, උසස් පෙළ විභාග ප්‍රතිඵලවලට අදාළව එක් එක් විෂය ධාරාවන් අනුව දිවයිනේ ප්‍රථම ස්ථාන ලබාගත් සිසුන් ප්‍රකාශයට පත් කර ඇත.

ඒ අනුව ජෛව විද්‍යා අංශයේ ප්‍රථම ස්ථානය ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ පහන්මා උපනි ලෙනෝරා හිමිකර ගෙන තිබෙනවා.

එමෙන්ම, කොළඹ ආනන්ද විද්‍යාලයේ ඩව්. ඒ. චිරාත් නිරෝධ ගණිත අංශයෙන් පළමු ස්ථානය දිනාගෙන ඇත.

ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තරය පහතින්,

උසස් පෙළ දිවයිනේ පළමු තැන ගත් විශිෂ්ඨයෝ මෙන්න.

උසස් පෙළ දිවයිනේ පළමු තැන ගත් විශිෂ්ඨයෝ මෙන්න.