රුපියල බාල්දු වෙයි - ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ලංකාවට නරක ආරංචියක්

Report

ශ්‍රී ලංකා මහ බැංකුව ගතවූ සතිය තුළ භාණ්ඩාගාර බිල්පත් අස්වැන්න ප්‍රාථමික සහ ද්විතීයික වෙළෙඳපොළ දෙකෙහිම පුළුල් වශයෙන් ස්ථාවරව පැවති බව සඳහන් කරන බව වාර්තා වේ.

ඒ අනුව මහ බැංකුව සඳහන් කර ඇත්තේ, විදේශ ආයෝජකයන් සතු භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කරවල රුපියල් වටිනාකම පෙර සතියට සාපේක්ෂව සියයට 1.4කින් පමණ අඩු වී තිබෙන බවයි.

එමෙන්ම මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ඊයේ (23) වනවිට මේ වසරේ ආරම්භයේ සිට අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය 6.6%කින් අවප්‍රමාණය වී ඇති බවයි.

අද රත්තරන් ගත්තොත් ගාණ අඩුයි - පවුම් පිටින් අඩු වුණ රන් මිල ගණන් මෙන්න

අද රත්තරන් ගත්තොත් ගාණ අඩුයි - පවුම් පිටින් අඩු වුණ රන් මිල ගණන් මෙන්න

ජනපති හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහලට.. සමාජ මාධ්‍ය කළඹන පුවත ගැන ජනාධිපති මාධ්‍ය අංශයෙන් දැනුම්දීමක්

ජනපති හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහලට.. සමාජ මාධ්‍ය කළඹන පුවත ගැන ජනාධිපති මාධ්‍ය අංශයෙන් දැනුම්දීමක්

මට හරිම කනගාටුවක් ලොකු කළකිරීමක් තියෙනවා.. හැමෝම මාව දාලා ගියා.. මම හිඟන්නෙක් නෙවෙයි - බුකිය කළඹපු චන්දිමාල්ට කළකිරෙයි

මට හරිම කනගාටුවක් ලොකු කළකිරීමක් තියෙනවා.. හැමෝම මාව දාලා ගියා.. මම හිඟන්නෙක් නෙවෙයි - බුකිය කළඹපු චන්දිමාල්ට කළකිරෙයි