ජනපති හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහලට.. සමාජ මාධ්‍ය කළඹන පුවත ගැන ජනාධිපති මාධ්‍ය අංශයෙන් දැනුම්දීමක්

Report

ජනපති හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් පෞද්ගලික රෝහලකට ඇතුළත් කළ බවට පළ වන පුවත සාවද්‍යය බවට ජනාධිපති මාධ්‍ය අංශය දැනුම් දී ඇත.

ඒ අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන පුවත සාවද්‍ය බවට ජනාධිපති කාර්යාලය දැනුම් දෙන බව සඳහන්.

එමෙන්ම මෙවැනි අසත්‍ය තොරතුරුවලට නොරැවටෙන ලෙසත්, නිල තොරතුරු තහවුරු කර ගැනීමකින් තොරව ඒවා හුවමාරු කිරීමෙන් වළකින ලෙසත් මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

ලිට්‍රෝ ගෑස් ගන්න ටෝකන්.. ගෑස් හිඟයෙන් පාරිභෝගිකයන් දැඩි අසීරුතාවයක - උදෑසන 10 සිට පෝලිම්වල

ලිට්‍රෝ ගෑස් ගන්න ටෝකන්.. ගෑස් හිඟයෙන් පාරිභෝගිකයන් දැඩි අසීරුතාවයක - උදෑසන 10 සිට පෝලිම්වල

මට හරිම කනගාටුවක් ලොකු කළකිරීමක් තියෙනවා.. හැමෝම මාව දාලා ගියා.. මම හිඟන්නෙක් නෙවෙයි - බුකිය කළඹපු චන්දිමාල්ට කළකිරෙයි

මට හරිම කනගාටුවක් ලොකු කළකිරීමක් තියෙනවා.. හැමෝම මාව දාලා ගියා.. මම හිඟන්නෙක් නෙවෙයි - බුකිය කළඹපු චන්දිමාල්ට කළකිරෙයි