සජිතගෙ සුරූපී බිරිද බුවීගේ උපන්දිනය සැමරුවේ මෙහෙමයි
By Kanchana
සජිත ඇන්තනී කියන්නේ ලංකාවේ අති දක්ෂ ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනීගේ ආදරණීය බාල පුතුයි.
ජැක්සන් නැති අඩුව ඔහු විසින් මේ කලාක්ෂේත්‍රයේ පුරෝනවා කියලයි ගොඩක් දෙනෙක් කියන්නේ.
ඔහුගේ බිරිදගේ උපන්දිනය පසුගියදා පැවත්වුණා.
ඉතිං ආදරණීය බිරිද බුවීගේ උපන්දිනය සජිත සමරලා තිබුණේ මෙන්න මේ විදිහටයි .
බලන්නකෝ ඔයාලත් මේ Photos ,vedeo එයාලා හරි ආදරයෙන් උපන්දිනය සමරපු හැටි.
