මාස්ටර් ප්ලෑන් ගහපු සජිත් අවුරුදු 19ක කෙල්ලෙක්ට පැරදිලා

Sajith Premadasa Samagi Jana Balawegaya National People's Power - NPP Sinhala news
By Mithu May 12, 2025 10:45 AM GMT
Mithu

Mithu

Report

මැතිවරණයෙන්  පසු කොළඹ මහ නගර සභාවේ බලය කෙසේ හෝ පිහිටුවන බවට ප්‍රකාශ කරන සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගයේ එම නගරාධිපති අපේක්ෂකයා මාලිමාවෙන් ඉදිරිපත් කළ වයස අවුරුදු 19ක තරුණියට පරාජයට පත් වී ඇත.

විදුලි බිල ඉහළ දමනවා, ඒ ගැන කතා දෙකක් නැහැ - ජනපති

විදුලි බිල ඉහළ දමනවා, ඒ ගැන කතා දෙකක් නැහැ - ජනපති

කොළඹ මහ නගර සභාවේ නගරාධිපති අපේක්ෂක ලෙස සජිත් පිලෙන් බොරැල්ල ආසනයේ කොට්ඨාසයක් නියෝජනය කරන ආචාර්ය වෛද්‍ය රුවේස් හනීෆා නම් කර තිබිණි.

එම කොට්ඨාසයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් කර සිටියේ වයස අවුරුදු 19ක් වූ ලාබාලම අපේක්ෂිකාවක් ය.ඇය ඉන් ජයග්‍රහණය කලා.

සියලු පක්ෂ එකට එකතු කරගෙන කොළඹ නගර සභාවේ බලය ලබා ගැනීමට හීනමය වූ සජිත්ට අවසානයේ එය හීනයක්ම විය.

කොළඹ වරායට පැමිණි ආගන්තුකයා

කොළඹ වරායට පැමිණි ආගන්තුකයා

ReeCha