ප්‍රේමදාස පවුල් ආණ්ඩුවත් වැඩ අරඹයි.? - එක ලේ කකියයි කියන්නේ බොරුවට නෙවෙයිනේ. - අක්කා මල්ලි වෙනුවෙන් ආ හැටි. - (VIDEO)

By Wayomi Aug 27, 2024 10:54 AM GMT
Report

සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාසගේ ජනාධිපතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් ඔහුගේ සහෝදරිය වන දුලාංජලී ප්‍රේමදාස ද සංවිධාන කටයුතු සිදු කරමින් සිටිනවා.

රනීඊඊඊඊඊල් සොයා ගිය ගමනක්. - සජිගේ සුපිරිම කාන්තා බල කණුවක් රනිල් ලඟට.? - ඒ කවුද කියල දන්නවද?

රනීඊඊඊඊඊල් සොයා ගිය ගමනක්. - සජිගේ සුපිරිම කාන්තා බල කණුවක් රනිල් ලඟට.? - ඒ කවුද කියල දන්නවද?


ඇය හක්මණ නගරයේ පැවති හමුවක් සදහා ඊයේ දිනයේදී සහභාගී වී ඇති අතර සජිත් ප්‍රෙමදාස ගේ බිරිද ජලනි ප්‍රේමදාස සමඟ අදත් මැතිවරණ වේදිකාවට එක්ව ඇති බවයි වාර්තා වන්නේ.



GalleryGallery