21න් පස්සෙ මත්පැන් අලෙවිසැල් වලට මොකක් වෙයි ද?. මෙන්න මේවා අහෝසියි.. ඇස් උඩ යන තීරණයක් මෙන්න..
Anuradhapura
Sajith Premadasa
Election
Latest Headlines
Sri Lanka Presidential Election 2024
By krishani
දේශපාලන ඩීල් වෙනුවෙන් ලබාදුන් මත්පැන්හල් බලපත්‍ර ලබන 21 වැනිදායින් පසු අහෝසි කරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ ය.
ඒ මහතා මේ බව කියා සිටියේ අනුරාධපුරයේ ඊයේ (16) පැවැති සමගි ජන රැලිය අමතමින් ය.
එමෙන්ම, වැටුප් නොගෙන ජනතාව වෙනුවෙන් ජනාධිපති ධුරයේ සේවය කිරීමට තමන් සූදානම් බව ඒ මහතා සඳහන් කළේ ය.
ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් සමගි ජන බලවේගය ප්රමුඛ සමගි ජන සන්ධානය සංවිධාන කරන ජන රැලි මාලාවේ තවත් ජන රැලියක් අනුරාධපුරදී පැවැත්විණ.
ඒ, සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් ය.