වහාම, දිවයින පුරා සියලුම පාසල් වලට නිවාඩු ලබා දෙයි.. යළි ආරම්භ වෙන්නෙ මේ දවසේ.. (PHOTO)

Ministry of Education Sri Lankan Schools Education Latest Headlines Sri Lanka Presidential Election 2024
By krishani Sep 09, 2024 01:05 PM GMT
krishani

krishani

Report

එළැඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් දිවයිනේ සියලු පාසල් වලට ලබන 20 වැනිදා නිවාඩු ලබා දීමට තීරණය කර තිබෙනවා.

ඒ බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ ය.

වහාම හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරලා.. 72ක් ම වාර්තා වෙලා.. දැන් ලැබුණ ආරංචිය මෙන්න..

වහාම හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරලා.. 72ක් ම වාර්තා වෙලා.. දැන් ලැබුණ ආරංචිය මෙන්න..


එසේම, ඡන්ද මධ්‍යස්ථාන වශයෙන් යොදා ගන්නා පාසල් සැප්තැම්බර් 19 වැනි දින පාසල් වේලාවෙන් පසුව අවශ්‍යතාව පරිදී ග්‍රාම නිලධාරීන්ට ලබා දිය යුතු ය.

කෑවට බීවට රස කර කර යහමින්, දැනගෙන හිටියා ද මෙහෙමයි කියා අලිගැටපේර..

කෑවට බීවට රස කර කර යහමින්, දැනගෙන හිටියා ද මෙහෙමයි කියා අලිගැටපේර..


කෙසේ වෙතත්, එයට අදාළ නිවේදනය පහතින්,


GalleryGallery