කෑවට බීවට රස කර කර යහමින්, දැනගෙන හිටියා ද මෙහෙමයි කියා අලිගැටපේර..

By krishani Sep 06, 2024 05:55 PM GMT
Report

අද අපි කියන්න යන්නේ ලංකාවේ සුලභව දකින්න පුලුවන් පෝෂණ ගුණයෙන් ඉහළ පලතුරක් ගැන.

ඒ තමයි ඔයා මම දන්න අලිගැටපේර. 

ඉතින් අලිගැටපේර අතවශ්‍ය පෝෂක බොහොමයක් අඩංගු ආහාර‍යක් කීවොත් නිවැරදි.

හද ගැස්ම වැඩි කරමින්, ඇඟිලි ගනිමින් සිටි විභාගයක ප්‍රතිඵල නිකුත් කරන දිනය මෙන්න..(PHOTO)

හද ගැස්ම වැඩි කරමින්, ඇඟිලි ගනිමින් සිටි විභාගයක ප්‍රතිඵල නිකුත් කරන දිනය මෙන්න..(PHOTO)


අලිගැටපේර ගැන අපෙ ජනතාව අතර තවත් ප්‍රසිද්ධ දෙයක් තමයි ඒවා තරමක් විතර සීතල කෑමක් විදියට.

මේ අලිගැටපේරවල මැග්නීසියම්, පොටෑසියම්, විටමින් සී, විටමින් K1, විටමින් B6 හා කාබෝහයිඩ්‍රේට අඩංගු වෙනවා.

ඉතිම් බොහෝ දෙනෙක් අලිගැට පේර ආහාරයට ගන්න දක්වන්නේ විශාල බියක්.

ඒ මෙහි අධික කැලරි ප්‍රමාණයක් හා කොලෙස්ටරෝල් ප්‍රමාණයක් අඩංගු කියන විශ්වාසය.

දිනපතා ආහාර වේලට එක් කර ගන්න ඕන අතුරු පසක් නොවුනත් අලිපේර ගෙඩියක් සතියකට වරක්වත් අතුරුපසක් විදියට ආහාරයට ගන්නවා නම් එය ඔබේ සෞඛ්‍යට බොහෝ හිත කරයි.

වහාම දැනගන්න.. අද රෑ 12 සිට වෙන්නෙ.. ලංකා බැංකුවෙන් එකවරම දැනුම්දීමක් මෙන්න..(PHOTO)

වහාම දැනගන්න.. අද රෑ 12 සිට වෙන්නෙ.. ලංකා බැංකුවෙන් එකවරම දැනුම්දීමක් මෙන්න..(PHOTO)


මෙහි යම් කොලෙස්ටරෝල් ප්‍රමාණයක් අන්තර්ගත වී තිබුණත් අලිගැට පේරවල පහත සදහන් ගුණ අන්තර් ගත වෙනවා.

ඒ තමයි,

? කෙසෙල්වලට වඩා පොටෑසියම් අඩංගුයි.

? තන්තුවලින් පරිපූර්ණ ය.

? කොලෙස්ටරෝල් මට්ටම අඩු කරයි

? පිළිකා නාශක ගුණය ඇත.

? ආතරයිටිස් වේදනාව සමනය කරයි.

? වකුගඩුවලට හානිවීම වලක්වයි.

උපුටා ගැනීම අන්තර්ජාලයෙනී