සජිත් අගමැතිකම භාරගනියි?.. ප්‍රතිචාරය මෙන්න..
රටේ මේ වන විට පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් අග්‍රාමාත්‍ය ධූරය භාර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිදු කල ඉල්ලීම සජිත් ප්‍රේමදාස මහතා ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වනවා.
මේ බව සමගි ජන බලවේග පක්ෂයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පවසනවා.
වැඩි විස්තර පහත සටහනෙන් බලන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |
