අරගලය ගැන සජිත්ගෙන් විශේෂ සටහනක්..එම සටහන මෙන්න.

Gotabaya Rajapaksa Mahinda Rajapaksa Ranil Wickremesinghe Sajith Premadasa Samagi Jana Balawegaya
By Aruna May 17, 2022 02:28 AM GMT
Aruna

Aruna

Report

සමගි ජන බලවේග පක්ෂයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් අද උදෑසන විශේෂ ටිවිටර් සටහනක් තබා තිබෙනවා.

එම සටහනේ තබා ඇත්තේ,අරගලය රාජපක්ෂ පාලනයට විරුද්ධව දිගටම කරගෙන යන බවයි.

එම ටිවිටර් නිවේදනයේ සඳහන්වූ දේ සහ එම නිවේදනය පහතින් දැක්වේ.

"SJB සඳහා අරගලය දිගටම පවතින්නේ "රාජපක්ෂ පාලනය" අවසන් කිරීම සඳහා ය. ශ්‍රී ලංකාව යළි ගොඩනැගීමට අවශ්‍ය නම් එය පළමු පියවර බව අපි තරයේ විශ්වාස කරමු. මෙම පාලනය යටතේ කිසිදු SJB සාමාජිකයෙකු කිසිදු තනතුරක් දරන්නේ නැත".

"නමුත් ස්ථාවරත්වය සඳහා #GoSL හි ඕනෑම ධනාත්මක පියවරකට අපි සහාය දෙන්නෙමු. SJB සාමාජිකයින්ට මුදල් හෝ තනතුරු අල්ලස් දීමට ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් යම් උත්සාහයක් දරන්නේ නම්, අපි ඕනෑම සහයෝගය ඉල්ලා අස්කර ගන්නෙමු".


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGallery