රනිල් සජිත් දෙන්නම එක වගේ නායකත්වය අතාරින්න සජිත් කැමතිත් නෑ - චමින්ද විජේසිරි

Report

රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම සජිත් ප්‍රේමදාස මහතාද බලය සහ නායකත්වය අතහැරීමට කැමත්තක් නොදක්වන බව ස.ජ.බ. පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පවසනවා.

අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමින් ඒ මහතා ප්‍රශ්න කර සිටියේ පක්ෂයට අයිතියක් ඇත්තේ මේ දෙදෙනාට පමණක්ද යන්නයි.

ඊශ්‍රායලයෙන් පිටවීමට අවශ්‍ය පහසුකම් සූදානම් - ලාංකිකයන්ට කියයි

ඊශ්‍රායලයෙන් පිටවීමට අවශ්‍ය පහසුකම් සූදානම් - ලාංකිකයන්ට කියයි

 

මන්ත්‍රීවරයා අවධාරණය කලේ පක්ෂයේ තරුණ මන්ත්‍රීවරුන්ට වගකීම් බෙදාදීම මෙන්ම පක්ෂයේ ඉහළ මට්ටමේ අභ්‍යන්තරික වෙනසක් කඩිනමින් සිදුකළ යුතුව ඇති බවය.

ඉතා වැදගත් ප්‍රකාශයක් තමන් සිදු කර යුතුව ඇතිමුත් මේ ඊට වෙලාව හා අවස්ථාව නොවන බවද ඉදිරියේදී එය ප්‍රකාශ කිරීමට තමන් කිසිසේත් නොපැකිළෙන බවද ඒ මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කරනවා. 

ශවේන්ද්‍ර සිල්වා, මහින්ද, කුට්ටිආරච්චි ඇතුළු ප්‍රබලයන් 26කගේ දේපල රාජසන්තකයි...? - ලැයිස්තුව මෙන්න

ශවේන්ද්‍ර සිල්වා, මහින්ද, කුට්ටිආරච්චි ඇතුළු ප්‍රබලයන් 26කගේ දේපල රාජසන්තකයි...? - ලැයිස්තුව මෙන්න