මිහින් ලංකා සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී සජින් වාස්ට අධි චෝදනා

Report

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන්, මිහින් ලංකා සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාට එරෙහිව අද (16) කොළඹ මහාධිකරණයේදී අධි චෝදනා ගොනු කර තිබේ.

මෙම අධිචෝදනා අල්ලස් කොමිසම විසින් ගොනු කරනු ලැබීය.

පසු ගිය දා රුපියල් මිලියන 243.8කට අධික වටිනාකමකින් යුත් නීතිවිරෝධි වත්කම් ඉපැයීමේ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැරුණි.

හෙරොයින් හා අයිස් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

හෙරොයින් හා අයිස් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

ඉන්ධන ගන්න පොලීමේ මග බලන් ඉන්න අයට සුබම සුබ ආරංචියක් - ආයේ ප්‍රශ්නයක් වෙන්නෑ

ඉන්ධන ගන්න පොලීමේ මග බලන් ඉන්න අයට සුබම සුබ ආරංචියක් - ආයේ ප්‍රශ්නයක් වෙන්නෑ