රාජාංගණේ සද්ධාරතන හිමියන් සම්බන්ධයෙන් දුන් අධිකරණ නියෝගය.
Sri Lanka
By krishani
ආගමික සංහිඳියාවට බාධා වන අයුරින් ප්‍රකාශයක් කළ බවට අනුරාධපුර ප්‍රදේශයේ දී රාජාංගණේ සද්ධාරතන හිමියන් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
අද (12) දින කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් උන්වහන්සේට ඇප නියම කර තිබෙනවා.