ඉම්රාන් ඛාන් පිළිබඳව අවාසනාවන්ත ආරංචියක්

Report

පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් බරපතල අක්ෂි රෝගයකින් පෙළෙන බව ඔහුගේ නායකත්වයෙන් යුතු පාකිස්තාන් ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් පක්ෂය පවසයි.

එම පක්ෂය සඳහන් කරන්නේ , වහාම ප්‍රතිකාර නොකොළ හොත් ඔහුගේ ඇස් පෙනීමට දැඩි හානියක් සිදු විය හැකි බවයි.

දුම්කොළ සහ මධ්‍යසාර භාවිතය සම්බන්ධයෙන් භයානක හෙළිදරව්වක්

දුම්කොළ සහ මධ්‍යසාර භාවිතය සම්බන්ධයෙන් භයානක හෙළිදරව්වක්

73 හැවිරිදි ඛාන් 2023 අගෝස්තු මාසයේ සිට රාවල්පින්ඩිහි අදියාලා බන්ධනාගාරයේ සිර දඬුවම් විඳිමින් සිටින අතර, සමාජ මාධ්‍යවල පළ කරන ලද ප්‍රකාශයකින් ඔහුගේ දකුණු ඇසේ දෘෂ්ටි විතානයේ නහර අවහිර වී ඇති බව විශ්වාසදායක මාධ්‍ය මූලාශ්‍ර උපුටා දක්වමින් පී ටී අයි පක්ෂය පෙන්වා දී තිබේ.

එම අවහිරතාවය දැඩි හානියක් ඇති කරන තත්වයක් බවත්, අදාළ ප්‍රතිකාර නොකොටම තිබේ නම් ඔහුගේ දෘෂ්ටියට නොපෙනී යා හැකි බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

GMOA වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට පෙර සෞඛ්‍ය ඇමතිට පැය 48ක් දෙයි

GMOA වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට පෙර සෞඛ්‍ය ඇමතිට පැය 48ක් දෙයි