"..යන එන අතරමග මාධ්‍යවේදීන්ට පිළිතුරු දීලයි රන්ජන් හිරේ ගියේ .."රන්ජන්ගේ නිදසහ ගැන මරිකාර්ගෙන් විශේෂ ප්‍රකාශයක්..! (VIDEO)

Report

අද දිනයේ (26) මාධ්‍ය සාකච්චාවකට එක් වෙමින් එස්.එම්.මරික්කාර් මහතා සදහන් කලේ රන්ජන් රාමනායක මහතාගේ නිදසහ සම්බන්ධයෙන් ඔවුන් සතුටු වන බවයි.

එමෙන්ම රන්ජන් මහතා සිරගත වුයේ මාධ්‍ය හමුවකදී අධිකරණයට අපහස කිරීමකින් නොවන බවත් යන එන අතරමග මාධ්‍යවේදීන්ට පිළිතුරු ලබා දුන් අවස්ථාවක බවත්ය.

එහිදී ඔහු හෙලිකල දේ පහත විඩියෝවෙන්


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
JOIN NOW