මැදපෙරදිග යුධ උණුසුම මැද තවත් ගැටළුවක් - මධ්‍යධරණී මුහුදේ රුසියානු නෞකාවක් පුපුරායාමේ අවදානමක

Report

රුසියාවට අයත් දැවැන්ත ගෑස් ප්‍රවාහන නෞකාවක් වන Arctic Metagaz නම් නෞකාව මධ්‍යධරණී මුහුදේ පුපුරායාමේ අවදානමක පවතින බව ඉතාලි රජය සදහන් කර තිබේ.

මෙහි ඇති බරපතල තත්ත්වය නිසා විශාල පාරිසරික විනාශයක් සිදුවිය හැකි බව බලධාරීන් පවසා තිබේ.

මෙම නෞකාව මීට සති දෙකකට පෙර මුහුදු ඩ්‍රෝන ප්‍රහාරයකට ලක්ව තිබේ එහි පැත්තක විශාල සිදුරක් හෑරී දැඩි ලෙස හානි වී ඇත.

මෙම ප්‍රහාරය යුක්රේනය විසින් එල්ල කරන්නට ඇතැයි සැක කෙරෙන බව සඳහන්ය නෞකාවේ කාර්ය මණ්ඩලය කිසිවෙකුත් නොමැති බවද වාර්තා වේ.

බ්‍රසීලයේ සමාජ මාධ්‍ය වෙත බාලවයස්කරුවන්ට පිවිසීමට සීමා

බ්‍රසීලයේ සමාජ මාධ්‍ය වෙත බාලවයස්කරුවන්ට පිවිසීමට සීමා

අමෙරිකාවෙන් ලංකාවට හිමිවන වටිනම දෙයක් මෙන්න

අමෙරිකාවෙන් ලංකාවට හිමිවන වටිනම දෙයක් මෙන්න