රුසියානු ජනපති යුක්‍රේනයේ සටන් විරාමය ප්‍රතික්ෂේප කරයි
Donald Trump
Vladimir Putin
Ukraine
By Dilasha
රැසියානු ජනාධිපති විලැඩ්මියර් පුටින් යුක්‍රේනයේ පූර්ණ හා ක්ෂණික සටන් විරාමය ප්‍රතික්ෂේප කර තිබේ.
බලශක්ති යටිතල පහසුකම් වලට එල්ල වන ප්‍රහාර අත්හිටුවීමට පමණක් මෙසේ එම සටන් විරාමය ප්‍රතික්ශේප කර ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එයට හේතුව වී ඇත්තේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ ඇති කළ ඇමතුමකින් පසුව බව සඳහන් වේ.
