රුපියල බිම වැටුණයින් තෙල් මිලත් නගීද? ඉන්ධන මිලට ලොකු බලපෑමක් වී ඇති බව කියන බලශක්ති ඇමති

Report

අමෙරිකානු ඩොලරයට සාපෙක්ෂව රුපියල අවප්‍රමාණය වීම ඉන්ධන මිල කෙරෙහි බලපෑමක් සිදුකර ඇති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක ප්‍රකාශ කරයි.

ඒ අනුව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද(19) දින පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා කියා සිටියේ ඉන්ධන මිල සංශෝධනය කිරීම සම්බන්ධයෙන් තීරණය කරනු ලබන්නේ සෑම මසකම අවසානයේදී බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ,

රුපියල ගැන රටම නොසන්සුන් වෙද්දි IMF එකෙන් හෙට අනිද්දට ලංකාවට තව ඩොලර් මිලියන 700ක්..හතර අතින් ඩොලර් එන බව විජිත කියයි

රුපියල ගැන රටම නොසන්සුන් වෙද්දි IMF එකෙන් හෙට අනිද්දට ලංකාවට තව ඩොලර් මිලියන 700ක්..හතර අතින් ඩොලර් එන බව විජිත කියයි

"පොදුවේ රුපියලේ මිල අව ප්‍රමාණය වීම නිසා විශේෂයෙන් ඉන්ධන මිලට ලොකු බලපෑමක් වෙලා තියෙනවා. නමුත් ඍජුවම විදුලි බිලට තවමත් එහෙම බලපෑමක් දෙන්න අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද දැනටමත් අපි ඉදිරි සැප්තැම්බර් මාසෙ වෙනකල් මිල තීරණය කරලා තියෙන්නේ. මෙතනින් එහාට සැප්තැම්බර් මාසෙ වෙනතුරු මිල වැඩි කිරීමක් කරන්න බලාපොරොත්තු වෙන්න විශේෂයෙන්ම විදුලි බිල සම්බන්ධව"

තෙල් ගණන් ගියා විතරයි මාර්තු මාසේ ඉන්ධන පරිභෝජනය බලන් ඉද්දි බිමට බහී

තෙල් ගණන් ගියා විතරයි මාර්තු මාසේ ඉන්ධන පරිභෝජනය බලන් ඉද්දි බිමට බහී

පාන්දර 1.30ට විතර..මං එතන තිබ්බ ජනේලයෙන් ඇතුළට ඔලුව දාලා බැලුවා. එතකොට මං දැක්කා මේ සර්..කපිලගේ සාක්ෂි විභාගයේදී අරවින්දගේ සේවකයා කට අරී

පාන්දර 1.30ට විතර..මං එතන තිබ්බ ජනේලයෙන් ඇතුළට ඔලුව දාලා බැලුවා. එතකොට මං දැක්කා මේ සර්..කපිලගේ සාක්ෂි විභාගයේදී අරවින්දගේ සේවකයා කට අරී