තෙල් ගණන් ගියා විතරයි මාර්තු මාසේ ඉන්ධන පරිභෝජනය බලන් ඉද්දි බිමට බහී
මෑත මාසවලට සාපේක්ෂව මෙම මාසයේ ඉන්ධන පරිභෝජනය අඩු වී ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
මාර්තු මාසයේ ඉහළම පරිභෝජනය වාර්තා වූ බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්යක්ෂ මයුර නෙත්තිකුමාර අනාවරණය කළේය.
නොවැම්බර් මාසය සඳහා අවශ්‍ය ඉන්ධන සඳහා ඇණවුම් මේ වන විට ලබා දෙන බව ඔහු තවදුරටත් පැවසීය.