ආපදාවෙන් පීඩිත පාසල් ළමුන්ට රු 25,000ක්
ගංවතුර සහ නායයෑම් හේතුවෙන් පීඩාවට පත් වූ පාසල් අධ්‍යාපනය ලබන සෑම ළමයෙකු වෙනුවෙන්ම අධ්‍යාපන කටයුතු වෙනුවෙන් රුපියල් 25,000ක් ලබාදීමට රජය තීරණය කර ඇත.
එසේම එම මුදල ජනාධිපති අරමුදලෙන් ලබාදීමට තීරණ කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.