ආයේ ගම සුරපුරයක් - ගම දියුණු කරන්න මිලියන ගාණක්

Report

ග්‍රාමීය මාර්ග සංවර්ධනය සඳහා රුපියල් මිලියන 24,000ක් 2026 වසරට අදාළ අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ආරම්භ වී ඇත.

මුදල් අමාත්‍යවරයා වන ජනපති අනුර කුමාර දිසානායක විසින් අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත.

එහිදී ග්‍රාමීය මාර්ග සංවර්ධනය සඳහා රුපියල් මිලියන 24,000ක් වෙන් කරන බව නිවේදනය කර ඇත.

මෙමගින් ජනතාවගේ ජීවන මට්ටම ඉහළ දැමීම අරමුණු කර ඇත.

සුපිරි වැඩක් - අස්වැසුමට අමතරව වවුචර දෙන්නලු යන්නේ

සුපිරි වැඩක් - අස්වැසුමට අමතරව වවුචර දෙන්නලු යන්නේ

මෙන්න රජයෙන් මිලියන 5900ක ණයක් දෙනවලු

මෙන්න රජයෙන් මිලියන 5900ක ණයක් දෙනවලු