මෙන්න රජයෙන් මිලියන 5900ක ණයක් දෙනවලු

Report

2026 වසරට අදාළ අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ආරම්භ වී ඇත. මුදල් අමාත්‍යවරයා වන ජනපති අනුර කුමාර දිසානායක විසින් අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත.

ඒ අනුව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට මිලියන 5900ක ණය ලබාදීමට පියවර ගන්නා බවට නිවේදනය කර ඇත.

සුපිරි වැඩක් - අස්වැසුමට අමතරව වවුචර දෙන්නලු යන්නේ

සුපිරි වැඩක් - අස්වැසුමට අමතරව වවුචර දෙන්නලු යන්නේ