ලිදුල ප්‍රදේශයේ වතු නිවාස පෙළක දරුණු ගින්නක් - නිවාස25ක් දැවී අළු වේ

Report

තලවාකැලේ ලිදුල ප්‍රදේශයේ වතු නිවාස පෙළක දරුණු ගින්නක් හටගෙන තිබේ.ඒ අනුව අපිට එම ගින්න නිවීමට විවිධ ක්‍රියාමාර්ග ගෙන ඇති අතර ගිනි නිවීමේ රථද පැමිණ ඇති බවට වාර්තා කරයි.

මෙම දරුණු ගින්න හමුවේ තලවකැලේ වතු නිවාස විසි පහක් ගිනිගෙන අලු වී ඇති බවට වාර්තාවේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.

කෙසේ නමුත් ප්‍රදේශවාසීන් සමග එක්ව ගින්න මැඩ පැවැත්වීමට සුළුව කටයුතු කරන බවට වාර්තා වේ.

ඉන්ධන රැස් කරලා තිබ්බොත් වැඩ වරදී - තෙල් හංගන්න තහනම්

ඉන්ධන රැස් කරලා තිබ්බොත් වැඩ වරදී - තෙල් හංගන්න තහනම්

සෞදි අරාබියේ සිටින ලාංකිකයන්ට විශේෂ නිවේදනයක් - මේ අංකයට අමතන්න

සෞදි අරාබියේ සිටින ලාංකිකයන්ට විශේෂ නිවේදනයක් - මේ අංකයට අමතන්න