ධීවරයන්ට හා නාවිකයන්ට රතු එළියක් - තද සුළං සමඟ මුහුද රළු වන ප්‍රදේශ මෙන්න

Report

කන්කසන්තුරය සිට මන්නාරම හරහා කල්පිටිය දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. 50–60 දක්වා වැඩි වන අතර, එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ.

එබැවින්, ධීවර සහ නාවික ප්‍රජාව මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.

ඩෙල්ෆ් ගිය මගී බෝට්ටුවේ සිටි සියලුදෙනා බේරාගැනේ

ඩෙල්ෆ් ගිය මගී බෝට්ටුවේ සිටි සියලුදෙනා බේරාගැනේ

කොළඹ මහල් නිවාසයකින් අවාසනාවන්ත පුවතක්- 14 වන මහලෙන් බිමට වැටී 12 හැවිරිදි දරුවෙකු ජීවිතක්ෂයට

කොළඹ මහල් නිවාසයකින් අවාසනාවන්ත පුවතක්- 14 වන මහලෙන් බිමට වැටී 12 හැවිරිදි දරුවෙකු ජීවිතක්ෂයට