කිසිම දේශපාලනයක් කරන්න අදහසක් නෑ.. අයියලා ගැන කළකිරෙන් නෑ - රාජපක්ෂ පවුලම උණුසුම් වෙද්දි FCIDයට කැඳවූ රෝහිත පැය 4කට පසු පිටව යයි [VIDEO]

Report

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) වෙත අද (26) දින උදෑසන පැමිණි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්ෂ ප්‍රකාශයක් ලබාදීමෙන් පසු එම ස්ථානයෙන් පිටව ගොස් ඇති බව වාර්තා වේ.

ඒ අනුව 'SupremeSAT' චන්ද්‍රිකා ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ඔහුව මෙසේ කැඳවා තිබුණ බව සඳහන්.

සුප්‍රීම්සැට් චන්ද්‍රිකා ගනුදෙනුවේ විමර්ශන උණුසුම් වෙයි - රෝහිත රාජපක්ෂ FCIDයට කැඳවයි

සුප්‍රීම්සැට් චන්ද්‍රිකා ගනුදෙනුවේ විමර්ශන උණුසුම් වෙයි - රෝහිත රාජපක්ෂ FCIDයට කැඳවයි

එබැවින් පැය 4කට ආසන්න කාලයක් ප්‍රකාශ ලබාදීමෙන් පසුව ඔහු මෙසේ පිටව ගොස් ඇති බව සඳහන්.

මේ ණය සීමාව රුපියල් ලක්ෂ 50 දක්වා ඉහළ දමයි - විශේෂ පොලී සහනයක්

මේ ණය සීමාව රුපියල් ලක්ෂ 50 දක්වා ඉහළ දමයි - විශේෂ පොලී සහනයක්

අඳාළ වීඩියෝව උපුටා දක්වා ඇත,