අද වෙන්න තිබ්බ දෙයක් 19 වෙනිදට කල් යයි..

By Aruna Dec 16, 2024 04:39 AM GMT
Report

රජය විසින් ආනයන කරන ලද සහල් අද දිනයේ දිවයිනට පැමිණීමට නියමිතව තිබුණ ද එය ලබන 19 වන දින දක්වා ප්‍රමාද විය හැකි බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව ප්‍රකාශ කර සිටිනවා.

මුළු රටම බලාසිටින තීරණාත්මක දවස හෙටයි..පාර්ලිමේන්තුවේ හෙට වෙනදේ මෙන්න.

මුළු රටම බලාසිටින තීරණාත්මක දවස හෙටයි..පාර්ලිමේන්තුවේ හෙට වෙනදේ මෙන්න.


පෞද්ගලික අංශය ද හාල් ආනයනය කිරීමත් සමඟ නැව්වල ඇති වී ඇති තදබදය ඊට හේතුව බවයි, එහි සභාපති රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසුවේ.

ජාතික ජනබලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ අතර ගැටුමක්..කථානායක ප්‍රශ්නයෙන් වැඩේ ලීක් වෙයි..

ජාතික ජනබලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ අතර ගැටුමක්..කථානායක ප්‍රශ්නයෙන් වැඩේ ලීක් වෙයි..


නියමිත ප්‍රමිතියෙන් යුත් සහල් පමණක් ඉන්දියාවෙන් ලබා ගන්නා බවයි රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

You May Like This Video