ගොවියන්ගේ අවධානයට - වගාවට හානි වෙන්න කලින් බලන්න

Report

කන්තලේ සහ අවට ප්‍රදේශ කිහිපයක වී වගාවට කිසියම් රෝගයකින් හානි සිදුවන බව ගොවීන් වාර්තා කරයි.

කන්තලේ පරට්ටයික්කාඩු, එරිකිලම්කාඩු, වෙට්ටික්කාඩු, ඊලම්වයික්කාල්, වට්ටුක්කාචි සහ වාන්යා ආදි ප්‍රදේශවල වී වගාවට කිසියම් රෝගයක් වැළදී ඇති බව ගොවීන් පෙන්වා දෙන අතර දිට්වා සුළි කුණාටුවෙන් පසු මෙම රෝගය වැළදී ඇති බව ඔවුන් පවසයි.

ගොයම් ගස් කහ පැහැයට හැරී මැරී යාමයි මෙහිදී සිදුවන අතර මෙම රෝගය වැළැක්වීමට නිසි පියවර ගන්නා ලෙස ගොවීන් කෘෂි නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.

දිට්වා නිසා ආපදාවට ලක්වූවන්ට නොමිලේ ඉඩම් ලබාදීමට අවස්ථාවක් මෙන්න

දිට්වා නිසා ආපදාවට ලක්වූවන්ට නොමිලේ ඉඩම් ලබාදීමට අවස්ථාවක් මෙන්න

භයානක රෝගයක් හිස ඔසවයි - මේ රෝග ලක්ෂණ ඇත්නම් දැන්ම පරික්ෂා කරගන්න

භයානක රෝගයක් හිස ඔසවයි - මේ රෝග ලක්ෂණ ඇත්නම් දැන්ම පරික්ෂා කරගන්න