සහල් සම්බන්ධයෙන් ජනතාවට සුබ ආරංචියක්..මිලත් අඩු වෙයි?..
By Aruna
මෙරටට සහල් ආනයනය සඳහා ලබාදුන් කාලය ලබන මස 10 වැනිදා දක්වා දීර්ඝ කර ඇති බව වෙළඳ අමාත්‍යංශය නිවේදනය කර සිටිනවා.
කෙසේවෙතත් සහල් ආනයනය කිරීම සඳහා අවසර ලබාදී තිබුණු කාලය අදින් අවසන් වීමටයි නියමිතව තිබුණේ.
මේ අනුව සහල් ආනයනය කිරීම සඳහා ලබාදී ඇති කාල සීමාව දීර්ඝ කිරීමට රජය තීරණය කර ඇත.
You May Like This Video