ජල ගාස්තුවත් සංශෝධනය වෙයි - හෙට සිට ක්‍රියාත්මකයි.

Sri Lanka Water Board Water
By krishani Aug 02, 2023 03:55 PM GMT
krishani

krishani

Report

ජල ගාස්තු සංශෝධනය හෙට (03) දින සිට සිදු කරෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ ය.

ඒ අනුව 30% සිට 50% දක්වා ජල ගාස්තු වැඩිවීමක් සිදුවෙනු ලබයි.

එමෙන්ම සමෘද්ධිලාභීන්ට හා අඩු ආදායම්ලාභීන්ට මෙම ජල ගාස්තු සංශෝධනය අදාළ නොවන බව වාර්තා වේ.

මීට අමතරව පාසල්, ආගමික සිද්ධස්ථාන සහ රෝහල්වල ද ගාස්තු සංශෝධනය සිදු නොවන බව සඳහන් වේ.

කෙසේ වෙතත්, අද (02) රාත්‍රියේ ජල ගාස්තු සංශෝධනයට අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීමට නියමිතයි.  

ReeCha