පූජ්‍ය බොරැල්ලේ සිරිසුමන හිමි CID අත්අඩංගුවට.

By Wayomi Nov 01, 2022 11:32 AM GMT
Report

පූජ්‍ය බොරැල්ලේ සිරිසුමන හිමි CID අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තිළිණි ප්‍රියමාලි සිදුකළේ යැයි පැවසෙන මූල්‍ය වංචා සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණවලදී හෙළිවූ කරුණුවලට අනුව උන්වහන්සේව අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව සඳහන් කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW