මහජනතාවගේ ගැටළු ඇමති ලාල් කාන්තට කියන්න දුරකථන අංකයක්

Report

මහජනතාව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග, මහවැලි අමාත්‍යංශය මගින් යම් ගැටළුවක් මතු වී ඇත්නම් 071 2473104 දුරකථන අංකයට Whatsapp Voice Message හරහා පණිවුඩයක් එවන ලෙස අමාත්‍ය කේ .ඩී ලාල් කාන්ත මහතා සදහන් කර තිබේ.

ඔහු එලෙස සදහන් කර ඇත්තේ ඒ සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමිනි .

ඒ අනුව මාර්ගෝපදේශන සේවාවක් සඳහා විමසීමට සම්බන්ධීකරණ ලේකම් හමුවීමේ හැකියාව ද ඇත .

එම දුරකථන අංක නම් ,

සම්බන්ධීකරණ ලේකම් ගාමීණී සේනාරත්න :- 071 8103579

මහජන සම්බන්ධතා නිළධාරී – රනිල් විමලරත්න :- 075 8040110

ඒ වගේම මහජනතාවට කොළඹ අමාත්‍යාංශයට පැමිණීමට අපහසු නම් මහනුවර මහජන දිනයට ද සහභාගී විය හැකිය .

ශ්‍රී ලංකාවට තෙල් දෙන්න ඉරානය සුදානම් - මෙරට ඉරාන තානාපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

ශ්‍රී ලංකාවට තෙල් දෙන්න ඉරානය සුදානම් - මෙරට ඉරාන තානාපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

තවද මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ ලේකම්තුමාගෙන් දිනයක් වෙන්කර ගත හැකි බව අමාත්‍යවරයා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් තව දුරටත් ප්‍රකාශ කර ඇත .

එම ෆේස්බුක් සටහන පහතින්,