වහාම වහල මත සවිකර ඇති සූර්ය පද්ධති විසන්දි කරන්න. - රජයෙන් හදිසි දැනුම්දීමක්.
Government Of Sri Lanka
Ceylon Electricity Board
By Wayomi
වහල මත සවිකර ඇති සූර්ය පැනල ජාතික පද්ධතියෙන් ඉවත් ඇති පිරිසගෙන් විදුලිබල අමාත්‍යංශය විශේෂ ඉල්ලීමක් කර තිබෙනවා.
ඒ අනුව නැවත දැනුම්දෙන තුරු සිය සූර්ය පැනල අද (09) සවස 4.00 තෙක් ජාතික විදුලි බල පද්ධතියෙන් විසන්ධි කරන ලෙසය එම අමාත්‍යංශය අදාල පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටිනවා.
You may like this video
![ReeCha](https://cdn.ibcstack.com/bucket/6721eaac546d5.webp)