වහාම වහල මත සවිකර ඇති සූර්ය පද්ධති විසන්දි කරන්න. - රජයෙන් හදිසි දැනුම්දීමක්.

By Wayomi Feb 09, 2025 08:43 AM GMT
Report

වහල මත සවිකර ඇති සූර්ය පැනල ජාතික පද්ධතියෙන් ඉවත් ඇති පිරිසගෙන් විදුලිබල අමාත්‍යංශය විශේෂ ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ අනුව නැවත දැනුම්දෙන තුරු සිය සූර්ය පැනල අද (09) සවස 4.00 තෙක් ජාතික විදුලි බල පද්ධතියෙන් විසන්ධි කරන ලෙසය එම අමාත්‍යංශය අදාල පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටිනවා. 

රට පුරා විදුලිය බිදවැටුනේ වඳුරෙක් නිසා. - බලශක්ති අමාත්‍යවරයා කළ හෙළිදරව්ව මෙන්න.(PHOTOS)

රට පුරා විදුලිය බිදවැටුනේ වඳුරෙක් නිසා. - බලශක්ති අමාත්‍යවරයා කළ හෙළිදරව්ව මෙන්න.(PHOTOS)

ගෑස් මිල සංශෝධනයක්? - මුදල් අමාත්‍යංශයේ අනුමැතිය ගැන ඇහෙන අලුත්ම ආරංචිය මෙන්න.

ගෑස් මිල සංශෝධනයක්? - මුදල් අමාත්‍යංශයේ අනුමැතිය ගැන ඇහෙන අලුත්ම ආරංචිය මෙන්න.


You may like this video