දවස් හතරක් එක දිගට කෑම ලෝකෙක තනි වෙන්න ආසද? Reecha Food Festival කෑම පිස්සෙක්ට කියාපු දවසක් මෙන්න
බත් එක්ක මාළු හතක් කන ඔයා වෙනස්ම ෆ්ලේවර් එකක රස බලන්න ආසාවෙන්ද හිටියේ? චයිනිස් කොරියන් ඉන්දියන් කියලා එක එක සංස්කෘතීන් වල කෑම රස බලන්න හීන දැකපු ෆූඩි කෙනෙක්ද ඔයා? ෆෝන් එකේ ගැලරි පිරෙන්න සේව් කරන් හිටපු ඉන්දියන් කෑම ටික එකම දවසේ කන්න ලැබුණොත් කොහොම තියෙයිද?
ඔව් ඔව්.... ඉන්දියාවේ කෑම ලංකාවේ රසට ගලපලා දෙන්න යන සුපිරිම සුපිරි වැඩක් තමයි මේ. වෙන කවුද ඉතින් දේශීය වගේම විදේශීය ආකර්ෂණයත් දිනා ගත්ත අපේ Reecha එකෙන් තමයි මේ Reecha Food Festival එක ප්ලෑන් කරලා තියෙන්නේ.
බයවෙන්න එපා... එක දවසකට විතරක් නෙමෙයි. එක එක රස කට ගාන්න ආස කෑම පිස්සෝ වෙනුවෙන් අගෝස්තු 7,8,9 සහ 10 කියන මේ දවස් හතරෙම මේ Food Festival එක තියෙනවා.

කෑම විතරක්ම නෙමෙයි.. ට්‍රිප් එකක් යන්න ප්ලෑන් කරන අයටත් මේකනම් කියාපු Festival එකක්. ඔව්...සුන්දර කිලිනොච්චියේ ඉයක්කච්චි, කොට්ටන්දර්කුලම් වල තමයි මේ Reecha Food Festival එක පැවැත්වෙන්නේ.
හවස 6 ඉදන් රෑ 10 වෙනකම්ම දවස් හතරක් මදි නොකියන වයිබ් එකක් ඔයා වෙනුවෙන්ම ලෑස්තියි.. ඔන්න කාලෙනම් නාස්ති කරගන්න එපා. මේ වගේ සුපිරි Festival එකක් ආයෙනම් නෑ.
හිත හිත ඉන්න එපා... දැන්ම මේ අංක වලට කතා කරලා ඔයාගේ තැන අදම වෙන් කරගන්න. 077 777 2353 / 077 777 2354