බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන්න එපා - විශේෂ අනතුරු ඇගවීමක්

Report

බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා සඳහා තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

අදාළ මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ක්ෂණිකව ඉහළ යාමට ඉඩ ඇති බැවින් සහ මුහුදු තීරය ඉතා රළු වීමේ අවදානමක් පවතින බැවින්, එකී මුහුදු ප්‍රදේශවල නැවැත්වී සිටින හෝ යාත්‍රා කරන ධීවර සහ නාවික ප්‍රජාව මේ පිළිබඳව දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙසත්, උපදෙස් මාලාවන්ට අනුකූලව කටයුතු කරන ලෙසත් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙයි.

නොවැම්බර් මස ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය පිළිබඳව දැනුම්දීමක් - මිල ගණන් මෙන්න

නොවැම්බර් මස ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය පිළිබඳව දැනුම්දීමක් - මිල ගණන් මෙන්න

ජර්මනියේ Gen Z විරෝධතා ප්‍රචණ්ඩ වෙයි - වෙළෙඳසැල්වලටත් ප්‍රහාර

ජර්මනියේ Gen Z විරෝධතා ප්‍රචණ්ඩ වෙයි - වෙළෙඳසැල්වලටත් ප්‍රහාර