මන්ත්‍රී දිලිප් වෙදආරච්චිගේ පුත්‍රයා සහ ලේලිය රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ..

By Sithumi Jun 07, 2022 10:47 AM GMT
Report

මන්ත්‍රී දිලිප් වෙදආරච්චිගේ පුත්‍රයා සහ ලේලිය හෙට (8) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

අධිවේගී මාර්ග පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් ඊයේ වීරකැටිය පොලිසිය මන්ත්‍රි දිලිප් වෙදආරච්චිගේ පුත්‍රයා සහ ලේලිය අත්අඩංගුවට ගත්තේ ය.

සැකකරුවන් ඊයේ (06) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබුණේ, වීරකැටිය පොලිසියට පැමිණ භාර වීමෙන් පසුවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join now