රවී රොයිස්ටර් ගේ "පස්ස" අලුත්ම ඉන්දීය සිනමාවට ගිය හැටි. - (VIDEO)

Kollywood
By Wayomi Mar 17, 2024 07:44 AM GMT
Wayomi

Wayomi

Report

මෙරට නව පරපුරේ ජනප්‍රිය තරුවක් වන රවී රොයිස්ටර් පසුගියදා මෙරට නාමය ජාත්‍යන්තර වේදිකාවට ගෙනයාමට සමත් වෙලා තිබෙනවා.

ජනප්‍රිය ගායකයින් වන රවී රොයිස්ටර් සහ දිමිත්‍රී එක්ව නිර්මාණය කළ "Passa" ගීතය ජනප්‍රිය වීමත් සමඟයි.

ඒ, අනුව ශ්‍රී ලංකාව තුළ අතිශය ජනප්‍රිය වූ එම ගීතය මේ වනවිට ඉන්දියාවේත් ජනප්‍රිය වෙමින් පවට්ගින් අතර ඉන්දියානු ජනප්‍රිය නළු විජේ ඇන්තනීගේ නවතම සිනමා නිර්මාණය වන "Romeo" චිත්‍රපටයේ එක් ගීතයක් ලෙසට මෙම ගීතය තෝරා ගනු ලැබුවා.

එහිදී ලොව සුප්‍රසිද්ධ සංගීත සන්නාමයක් වන Think Music India සමග එක්ව රවී රොයිස්ටර්ගේ මෙම ගීතය දමිළ භාෂාවෙන් ''Vethala'' යන නමින් පසුගියදා එළිදක්වනු ලැබුවා.   


ReeCha