රවී රනිල්ගේ කණෙන් පාර්ලිමේන්තුවට ආ හැටි. - රනිල් මෙලෝ දෙයක් දන්නේ නෑ.- එජාපයෙන් නිවේදනයක්.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුනානායකගේ නම මැතිවරණ කොමිසමට යැව්වේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට දැනුම් දීමෙන් පසුව බවට කෙරෙන ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන පවසනවා.

ජනපතිගෙන් සුබ ආරංචියක්. - අස්වැසුම වැඩි කරයි. - රාජ්‍ය සේවකයන්ටත් වැටුප් වැඩිවෙයි - පාසල් සිසුන්ට දීමනා. - (VIDEO)
ඔහු නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ, රවී කරුනනායක ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා පත්කිරීම නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සමග ඇති කරගෙන තිබෙන එකඟතාවයට පටහැනි බවයි.
