විපක්‍ෂ නායක පුටුව අල්ලාගනී. - නවක මන්ත්‍රී පුටුවෙන් නැගිටින්න බෑ කියයි. - (VIDEO)

By Wayomi Nov 21, 2024 09:25 AM GMT
Report

යාපනය දිස්ත්‍රික්කයෙන් ස්වාධීන කණ්ඩායමෙන් තරග වැදී පාර්ලිමේන්තුවට තේරී පත්වූ වෛද්‍ය අර්චුනා රාමනාදන් නව පාර්ලිමේන්තුවේ පළමු දිනයේම මැතිසබයේ විපක්ෂ නායකවරයාට හිමි සම්ප්‍රදායික අසුනේ අසුන්ගෙන සිටීමේ වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනවා.

පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරයේදී මන්ත්‍රීවරයන් සඳහා අසුන් පැනවීමේ පිළිවෙලක් නොමැති අතර, තමන්ට රිසි අසුනක මන්ත්‍රීවරුන්ට අසුන් ගැනීමේ අවස්ථාව හිමිව තිබෙනවා.

ජනපතිගෙන් සුබ ආරංචියක්. - අස්වැසුම වැඩි කරයි. - රාජ්‍ය සේවකයන්ටත් වැටුප් වැඩිවෙයි - පාසල් සිසුන්ට දීමනා. - (VIDEO)

ජනපතිගෙන් සුබ ආරංචියක්. - අස්වැසුම වැඩි කරයි. - රාජ්‍ය සේවකයන්ටත් වැටුප් වැඩිවෙයි - පාසල් සිසුන්ට දීමනා. - (VIDEO)

රිදී දොරටුවෙන් පිවිසි ජනපති ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරයි. - වෙනදට වඩා වෙනස් වූ පිළිගැනීමක්. - ජයමංගල ගාථා නෑ. - (VIDEO/PHOTOS)

රිදී දොරටුවෙන් පිවිසි ජනපති ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරයි. - වෙනදට වඩා වෙනස් වූ පිළිගැනීමක්. - ජයමංගල ගාථා නෑ. - (VIDEO/PHOTOS)

නමුත් සම්ප්‍රදායානුකූලව එකී ආසනය විපක්ෂනායක වරයා වෙත වෙන්කර ඇති ආසනයක් බව පාර්ලිමේන්තු කාර්‍යමණ්ඩල නිලධාරියෙකු මන්ත්‍රීවරයාට දැනුම්වත් කළ අවස්ථාවේදී එකී අසුනින් ඉවත්වීම ප්‍රතික්ෂේප කරනු ලබන වීඩියෝවකුයි මෙලෙස සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතින්නේ.

ජවිපේ රැස්වීමට වෙඩි තැබූ ජුලම්පිටියේ අමරේගේ මරණ දඬුවම තීන්දු වෙයි.

ජවිපේ රැස්වීමට වෙඩි තැබූ ජුලම්පිටියේ අමරේගේ මරණ දඬුවම තීන්දු වෙයි.