හෙට සිට දිවයින පුරා පාසල් වලට නිවාඩු ලැබෙන්නේ මෙහෙමයි. - සමහර පාසල් දෙසැම්බර් 13 සිට. (නිවේදන)

Report

2024 තෙවන පාසල් වාරයේ පළමු අදියර හෙට (22) අවසන් වනවා.

ඒ අනූව රජයේ පාසල්වල සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල හා දෙමළ පාසල් සඳහා නිවාඩුව හෙටින් ආරම්භ වන අතර මුස්ලිම් පාසල්වල තෙවන පාසල් වාරයේ පළමු අදියර නිමා වන්නේ දෙසැම්බර් 13 වැනි සිකුරාදා දිනයි.

මේ අනුව සියලුම පාසල්වල තෙවන වාරයේ දෙවන අදියර ආරම්භ කරමින් පාසල් නැවත ආරම්භ වන්නේ ලබන ජනවාරි 02 වැනි බ්‍රහස්පතින්දා බවයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරන්නේ.  

ජනපතිගෙන් සුබ ආරංචියක්. - අස්වැසුම වැඩි කරයි. - රාජ්‍ය සේවකයන්ටත් වැටුප් වැඩිවෙයි - පාසල් සිසුන්ට දීමනා. - (VIDEO)

ජනපතිගෙන් සුබ ආරංචියක්. - අස්වැසුම වැඩි කරයි. - රාජ්‍ය සේවකයන්ටත් වැටුප් වැඩිවෙයි - පාසල් සිසුන්ට දීමනා. - (VIDEO)

2025 අයවැය ගෙන එන දිනය මුදල් සොයා ගැනීම ගැන ජනපති දැනුම්දෙයි. - ව්‍යවසායකයින්ටත් සුබ ආරංචියක්.

2025 අයවැය ගෙන එන දිනය මුදල් සොයා ගැනීම ගැන ජනපති දැනුම්දෙයි. - ව්‍යවසායකයින්ටත් සුබ ආරංචියක්.

විපක්‍ෂ නායක පුටුව අල්ලාගනී. - නවක මන්ත්‍රී පුටුවෙන් නැගිටින්න බෑ කියයි. - (VIDEO)

විපක්‍ෂ නායක පුටුව අල්ලාගනී. - නවක මන්ත්‍රී පුටුවෙන් නැගිටින්න බෑ කියයි. - (VIDEO)

You may like this




GalleryGalleryGallery