කාලගුණය රත්වෙයි - මෙන්න විස්තරේ

Report

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වාර්තා කර ඇත්තේ අද (04) දිනයේ දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 33.5 ක් ලෙස රත්නපුරය කාලගුණ මධ්‍යස්ථානයෙන් වාර්තා වී ඇති බවයි.

අද දහවල් කාලයේදී කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය දත්ත ලබාගන්නා මධ්‍යස්ථානවලින් වාර්තා වූ උපරිම උෂ්ණත්ව අගයන් සෙල්සියස් අංශකවලින් සිතියමේ දැක්වේ.   

කාලගුණය රත්වෙයි - මෙන්න විස්තරේ | Ratnapura Records 33 5 C Maximum Today

ඉදිරි පැය 36 රටට මේකයි වෙන්න යන්නේ - දැනුවත් වෙන්න

ඉදිරි පැය 36 රටට මේකයි වෙන්න යන්නේ - දැනුවත් වෙන්න