කුකුළු මස් මිලෙහි සීඝ්‍ර වෙනසක්. - නව මිල ගණන් මෙන්න.

Sri Lanka Market
By Wayomi Apr 19, 2024 01:09 PM GMT
Wayomi

Wayomi

Report

අද (19) නාරහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ කුකුළු මස් කිලෝග්‍රෑමයක සිල්ලර මිල රු.100 කින් පහළ දමා තිබෙනවා.

ඒ අනුව නැවුම් කුකුළු මස් කිලෝවක සිල්ලර මිල රු. 1,260ක් ලෙස අලෙවි වී ඇත.

මේ අතර සම රහිත කුකුළු මස් සඳහා රුපියල් 1,190 ක් ලෙස දැක්වෙන අතර කරි කුකුළු මස් රු. 990ක් ලෙසත්, එළු මස් රු.3300ක් සහ හරක් මස් 2400ක් ලෙසත් අලෙවි වන බවයි වාර්තා වන්නේ.