අශෝක රංවලගෙ උපාධි සහතිකේ ගැන ගම්මන්පිල කට අරියි

Report

පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම්වරයා වන චමින්ද කුලරත්න මහතාගේ වැඩ තහනම් කිරීමට හේතුව   සමහර මැති ඇමැතිවරු කිව්වා වගේ ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කරලා තනතුර ලබා ගත්තා කියන කාරණය බොරුවක් වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගම්මන්පිල මහතා සදහන් කරයි.

මේ සම්බන්ධව තව දුරටත් එතුමා සදහන් කළේ

එතුමගේ වැඩ  තහනමට ළක් කරන්නේ සමහරු කිව්ව ආකාරයට ව්‍යාජ ලිපි ලේඛන ප්‍රශ්නයක් හින්දා නෙමේ.  චමින්ද ගුණරත්න මහතාගේ වැඩ තහනම් කරන්න කතානායකට බැහැ .

ඒ වගේම අශෝක රංවල මන්ත්‍රීවරයගේ උපාධිය ගැන සදහන් කළේ මෙවන් අදහසක්

අශෝක රන්වල ජනවාරි මාසයේ 16 වෙනිදා ජපානය බලා පිටත් වුණා. මම හිතන්නේ උපාධි සහතිකය ගේන්න වෙන්න ඕනේ , ඒත් අපිට එතුමා ජපන් ගිය බව ස්ථීරයි සහතිකේ ගේනවද නැද්ද කියන අක අස්ථීරයි . බිමල් රත්නායක ඇමති වරයා ස්ථීරවම දන්නවනම් එතුමට උපාධියක් නැහැ කියලා බොරු කරලා මන්ත්‍රී ධුරයක් ලබා ගැනීම සම්බන්ධයෙ පරීක්ෂණයක් කරලා ඉවත් කරන් නැත්තේ ඇ‍යි කියලා ප්‍රශ්නයක් තියනවා .