හැමෝම බලන් හිටපු උපාධිය ගේන්න රන්වල පයින්ම ජපානෙට, බොරු බයිලා නෑ ගේනවා කිව්වොත් ගේනවා

Report

පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා විසින් හිටපු කථානායක ආචාර්ය අශෝක රන්වල මහතාගේ ආචාර්ය උපාධිය අනිවාර්යෙන් රට හමුවේ තබන බවට ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කළ බව සඳහන් කරයි.

එසේම අඳාළ ප්‍රකාශය හෑන්සාඩ්ගත කළ බවත් සඳහන්.

හොඳයි අපි බලාගමු..මේ ආණ්ඩුව නැති වුණ දාට වැඩේ දෙන්නම්..සාරංගිකාට තර්ජන

හොඳයි අපි බලාගමු..මේ ආණ්ඩුව නැති වුණ දාට වැඩේ දෙන්නම්..සාරංගිකාට තර්ජන

ඒ අනුව ඔහු කියා සිටියේ මෙතරම් කලක් එය ප්‍රමාද වී ඇත්තේ ආණ්ඩුව අරපිරිමැස්මෙන් කටයුතු කරන බැවින් අශෝක රන්වල මහතා ඒ සඳහා ගුවනින් නොව පයින්ම ජපානය බලා පිටත් කොට යවා ඇති බවයි.

එසේම ගම්මන්පිල කියා සිටියේ ගූගල් මැප් එකට අනුව තෝකියෝ නගරයට යෑමට දින 129ක් සහ පැය 10ක් ගත වෙන බවත් එසේම නැවත පැමිණීමට දින 129ක් සහ පැය 09ක් ගත වන බවයි.

එයාලා තාම ජීවතුන් අතර...දැනුත් කෝල් කළා..ලෝකෙම අඬවපු ජෝෂි පවුල ගැන ඇහෙන අලුත්ම කතාව

එයාලා තාම ජීවතුන් අතර...දැනුත් කෝල් කළා..ලෝකෙම අඬවපු ජෝෂි පවුල ගැන ඇහෙන අලුත්ම කතාව

එමෙන්ම ඉකුත් දෙසැම්බර් 12 වන දින ලංකාවෙන් පිටත් වූ අශෝක රන්වල මහතා තම උපාධිය සහතිකය ලබා ගැනීමට ද දිනයක් වැය කර දින 260ක් ගෙවා අගෝස්තු 18 වෙනිදා යළි ලංකාවට පැමිණෙන බව ද පවසා ඇත.

ඔහු මේ බව කියා සිටියේ මාධ්‍ය හමුවක් අමතමින්.

නටපු නැටුම් ඉවරයි, කෙහෙළියගෙත් බෙල්ල මුලින් හිර වෙයි - ගෙන්නපු ඖෂධවල මාරාන්තික බැක්ටීරියා

නටපු නැටුම් ඉවරයි, කෙහෙළියගෙත් බෙල්ල මුලින් හිර වෙයි - ගෙන්නපු ඖෂධවල මාරාන්තික බැක්ටීරියා