වෙළෙඳපොළෙහි වාහන මිලෙහි විශාල වෙනසක්?. වාහන ආනයනය ගැන මෙරටින් ඇහෙන අලුත්ම කතාව..

Ranjith Siyambalapitiya Sri Lanka Politician Sri Lanka
By krishani Nov 11, 2023 02:39 AM GMT
krishani

krishani

Report

වාහන ආනයනය සම්බන්ධයෙන් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේ ය.

ඒ වාහන ආනයනය කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් සොයාබැලීමට ජනාධිපති කාර්යාලය විසින් පත් කළ කමිටුවේ නිර්දේශ ලැබීමෙන් අනතුරුව ඒ පිළිබඳව තීරණයක් ගන්නා බවයි.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ වාහන ආනයනය කරන දිනයක් නිශ්චිතව ප්‍රකාශ කිරීමට තමන්ට නොහැකි බවයි.

එමෙන්ම එලෙස දිනයක් ප්‍රකාශ කළහොත් වෙළඳපොලේ වාහන මිලේ විශාල වෙනසක් සිදුවනු ඇති බව ද වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසීය.

ReeCha