ලබන වසරේ පාසල් නිල ඇදුම් දෙන්නේ මෙහෙමයි

Report

2025 වර්ෂය සඳහා පාසල් නිල ඇඳුම් රෙදිවලට අවශ්‍ය මුළු රෙදි ප්‍රමාණයම චීන රජයේ ප්‍රදානයක් ලෙස ලබාදී අවසන් බව නිල වශයෙන් දැනුම්දීම අද (16) සිදුකර තිඛෙනවා.

පාසල් 5කට සහා ස්ථාන 10කට බෝම්බ තර්ජන

පාසල් 5කට සහා ස්ථාන 10කට බෝම්බ තර්ජන

රෑට රෑට ආරක්කු නමය පාලමේ සිදුවෙන අමුතු දෙයක් හෙළිවේ

රෑට රෑට ආරක්කු නමය පාලමේ සිදුවෙන අමුතු දෙයක් හෙළිවේ

ඒ අනුව, 2025 වර්ෂය සඳහා අවශ්‍ය මුළු නිල ඇඳුම් අවශ්‍යතාවය ප්‍රදානය කර අවසන් බව දැනුම් දීමට අදාල සහතික පත්‍ර හුවමාරුව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හා ශ්‍රී ලංකාවේ චීන තානාපති Pi Zhenhong අතර සිදුවුණු බවයි සඳහන් වෙන්නේ.

සුබ ආරංචියක්, ලංකා බැංකුවෙන් සහ මහජන බැංකුවෙන් ඇප නැතුව ණය - මාලිමා මන්ත්‍රී

සුබ ආරංචියක්, ලංකා බැංකුවෙන් සහ මහජන බැංකුවෙන් ඇප නැතුව ණය - මාලිමා මන්ත්‍රී

මේ වනවිට 2026 වර්ෂය සඳහා අවශ්‍ය පාසල් නිල ඇඳුම් රෙදි ද ප්‍රදානයක් ලෙස ලබාදීමට කටයුතු කරන ලෙසට වන ඉල්ලීමක් විදේශ සම්පත් දෙපාර්තමේන්තුව හරහා මහජන චීන සමූහාණ්ඩුවේ ලංකාවේ චීන තානාපති කාර්යාලය වෙත යොමු කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

ට්‍රම්ප්ගේ බද්ධෙන් ලංකාවේ ගාමන්ට් ටික වැහෙයි?

ට්‍රම්ප්ගේ බද්ධෙන් ලංකාවේ ගාමන්ට් ටික වැහෙයි?