දියවඩන නිලමේ සුදාගෙ කට වස්සයි - නඩු දාලා සුදාට වාරණ

Report

කොළඹ දිසා අධිකරණය විසින් යූටියුබ් විඩියෝ හරහා දළදා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාට අපහාස කිරීම වළක්වාමින් සුදන්ත තිලකසිරි (සුදා ලෙස හැඳින්වෙන) සහ දමිත් නුවන් කොඩිතුවක්කු ආරච්චි යන පුද්ගලයන්ට වාරණ නියෝගයක් නිකුත් කර ඇත.

මොන අපරාධයක්ද - ඉපදිලා තාම දවසයි කිරිකැටියට කවුද මෙහෙම කළේ?

මොන අපරාධයක්ද - ඉපදිලා තාම දවසයි කිරිකැටියට කවුද මෙහෙම කළේ?

පාසල් 5කට සහා ස්ථාන 10කට බෝම්බ තර්ජන

පාසල් 5කට සහා ස්ථාන 10කට බෝම්බ තර්ජන

මෙම නියෝගය නිකුත් කළේ කොළඹ අතිරේක දිසා විනිසුරු සඳුන් විතාන මහතා විසින්, දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර මහතා ගොනු කළ පැමිණිල්ලකට අනුවය.

ජනක බණ්ඩාරට මිනීමැරුම් චෝදනාවක් - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්

ජනක බණ්ඩාරට මිනීමැරුම් චෝදනාවක් - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්

වාරණ නියෝගය අනුව, ව්‍යාජ, අපහාසාත්මක හෝ හානිකර අන්තර්ගතයන් යූටියුබ් නාලිකා ඔස්සේ ප්‍රසිද්ධ කිරීම තහනම් කරන අතර,මෙම වාරණ නියෝගය ජූලි 30 වනදා දක්වා බල පැවැත්වේ.